mediahumanrights.lk
Local News News

කුවේට් එයාර්වේස් ශ‍්‍රී ලංකා ගමන් තවතා දමයි….

ශ‍්‍රී ලංකාවට පැමීනීම සදහා වූ ගුවන් ගමන් කුවේට් එයාර්වේස් සමාගම විසින් අත්හිටුවා තිබේ.

ශ‍්‍රී ලංකාවට පැමිණීමේදී වන පිරිවැය ආදායමට වඩා ඉහල වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

Related posts

තැපැල් වැඩවර්ජනය අදත් ක්‍රියාත්මකයි

Shiran Viraj

කෙසෙල්වත්තේ 1010ක් නිරෝධායනයට යවයි..

Shiran Viraj

තෙල් පෝලිමේ ජනතාව හා හමුදාව අතර උණුසුම් තත්වයක්…

Shiran Viraj