27 C
Colombo
2024-07-05
mediahumanrights.lk
Local News News

රට පුරා ලිත්‍රො ගෑස් සිලින්ඩර ආපසු කැදවයි..

දෙසැම්බර් 4 වැනිදාට කලින් බෙදාහරින ලද සියලුම ලිට්රෝ ගෑස් සිලින්ඩර ආපසු කැඳවන්නැයි පාරිභෝගික කටයුතු අධිකාරිය ලිත්‍රො ගෑස් සමාගමට දැනුම් දී තිබේ.

ඒ අනුව දෙසැම්බර් 04 වනදාට පෙර බෙදාහරින ලද මුද‍්‍රා නොකඩන ලද ගෘහස්ත සහ බෙදුම්කරුවන් සතුව ඇති සියලු සිලින්ඩර ආපසු කැඳවන්නයි ඔවුන් දැනුම් දී ඇත.

රට පුරා ගෑස් පිපිරීම් ඉහලයාමෙන් පසු ලිත්‍රො ගෑස් මේ වන විට රතුපාට මුද්‍රාව සහිතව වෙළඳපොළට නිකුත් කරමින් තිබේ.

Related posts

පුතා බේරීමට ගිය පියාට මිතුරන් පහර දී මරා දමයි..

Shiran Viraj

මරදාන ශාන්ත ජෝසප් විදුහලේ ගින්නක්…

Shiran Viraj

මං කලේ බොරු..වරද පිලිගන්වා..මරණ දඬුම විදින්න ලෑස්තියි-නාමල් කුමාර කියයි..

Shiran Viraj