mediahumanrights.lk
Local News News

යෝෂිත මෙරට ලොකුම ගෑස් සමාගම හදනවාද…?

මෙරට විශාලතම ගෑස් සමාගම පිහිටුවීමට උත්සාහ දරන්නේ යැයි පලවන සමාජ මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා සඳහන් කරයි.

මෙරට ගෑස් සමාගමක් අපහසුතාවයට පත් කරමින් නව ගෑස් සමාගමක් පිහිටුවීමට යෝෂිත රාජපක්ෂ මහතා උත්සාහ කරන බවට සමාජ ජාල වල වාර්තා පළවිය.

ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේ සමාගම් බංකොලොත් කිරීමට හෝ නව සමාගමක් පිහිටුවීමට තමන්ට කිසිදු වුවමනාවක් නැති බවයි.

Related posts

රාධිකා කුමාරස්වාමි ජෝන් කීල්ස් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉල්ලා අස්වෙයි

Shiran Viraj

විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

Shiran Viraj

ග්‍රාම සේවක පාර වසා වී වෙළයි.. ගමනාගමන නවතී..

Shiran Viraj