mediahumanrights.lk
BusinessBusiness NewsNews

වාහන මිල පහල බසී…

විශාල වශයෙන් ඉහල ගොස් තිබූ වාහන මිල ගණන් යම් දුරකට පහල බැස ඇතැයි ආනයනකරුවන් කියා සිටී.

මේ වන විට වාහනවල මිල යම් ස්තාවර මට්ටමක පවතින්නේ යයිද ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ සදහන් කරයි.

නමුත් වාහන අමතර කොටස් මිල පාලනයකින් තොරව මිල ඉහළ ගොස් ඇති අතර පාරිභෝගික අධිකාරියට මේ සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇත.

මෙරන්චිගේ මහතා පවසන්නේ ඩොලරයේ මිල වැඩිවීම ඇතුළු කාරණා මත මෙසේ අමතර කොටස් මිල ඉහල ගොස් ඇති බවයි.

Related posts

“කිසිවෙකුත් අගමැති නොවේ” – කථානායක කියයි

Shiran Viraj

"ෆේස්බුක් එකේ ෆොටෝවල ඉන්න දුව මගේ නෙවෙයි" -ගීතාගේ ඇත්තම දුව මෙන්න

Shiran Viraj

ගැටබරුව රජමහා විහාරයේ ඇසල මහා පෙරහැරට කප් සිටුවයි

Shiran Viraj
Translate »