24.5 C
Colombo
2026-10-06
mediahumanrights.lk
BusinessBusiness NewsNews

ක‍්‍රිප්ටොකරන්සි යෝජනාවට කැබිනට් අනුමැතිය.. නීති හදන්න කමිටුවක් පත් කරයි..

ඩිජිටල් බැංකුකරණය, බ්ලොක්චේන් තාක්ෂණය සහ ක්‍රිප්ටොකරන්සි සම්බන්ධයෙන් පත්කරන ලද කමිටුවේ අතුරු වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව ඒ ආශ්‍රිත සමාගම් වෙත ආයෝජන ආකර්ෂණය කර ගැනීම පිණිස පැනවිය හැකි නීතිරීති සම්න්දයෙන් කැබිනට් මණ්ඩලය වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම පිණිස කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.

අදාළ කමිටු නිර්දේශය 2022 ජූනි මස 30 වන දිනට පෙර ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය දන්වා තිබේ.

Related posts

ජනපති ලොවම ගිලගත් කොරෝනාවෙන් ලංකාව බේරගත්තා..- මිහින්තලා විහාරාධිපති හිමි

Shiran Viraj

ජනපති අගමැති ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුව…

Shiran Viraj

බැඳුම්කර වාර්තාව ගැන නිදහස් සන්ධානය පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි

Shiran Viraj
Translate »