mediahumanrights.lk
Local NewsNews

සියළුම ජාලවලින් එකම අංකයක්..

මෙරට සියලුම ජංගම දුරකථන ග‍්‍රාහකයන්ට තම දුරකථන අංකය වෙනත් ඕනෑම ජාලයක් වෙත ගෙන යා හැකි සේවාවක් සඳහා අවසර ලබා දී තිබේ.

විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක සඳහන් කරන්නේ මේ සඳහා වන නීතිමය අනුමැතිය ලබාදී ඇති බවයි.

ඔහු මේ බව කියා සිටියේ ජනාධිපති මාධ්‍ය මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

මානව හිමිකම් කොමිසමට ශ්‍රී ලංකාව ගැන කොළ එළියක්

Shiran Viraj

ප්‍රාථමික අධ්‍යාපනය අසාර්ථක වන ප්‍රධාන හේතුව ඇමති හෙලි කරයි…

Shiran Viraj

වෛද්‍ය පාදෙණියට අභියාචනාධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග

Shiran Viraj
Translate »