mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

‘මැණිකේ මගෙ හිතේ’ ජනපති ඉදිරියේ ගැයේ…

යොවුන් ගායිකා යොහානිද සිල්වා මෙනවිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී තිබේ.

ඇය ජනාධිපතිවරයා ඉදිරියේ ‘මැනිකේ මගේ හිතේ’ ගීතය ගායනා කර ඇති අතර ජනාධිපතිවරයා හා එම ආර්යාව ඇයට සුභ පැතුම් එක් කළහ.

‘මැනිකේ මගේ හිතේ’ ගීතය මේ වන විට ලොව පුරා ඉමහත් ජනප්‍රියත්වයට පත්ව සිටියි.

ලොව පුරා විවිධ සංගීත නිර්මාණ සඳහා යොහානිද සිල්වාට ආරාධනා රැසත් ලැබී ඇත.

Related posts

ජූලි අවසනයේ දිල්ලියේ COVID 19 ආසාදිතයින් ලක්ෂ 5 ඉක්මවයිද?

Shiran Viraj

දේශබන්දු ඇප ලබා ගෙදර යයි…

Shiran Viraj

පරණ කාර් මිල යලි ඉහලට.. අලුත් මිල ගණන් මෙන්න..

Shiran Viraj
Translate »