mediahumanrights.lk
NewsPolitical

දෙසැම්බරයේදී ලංකාව කඩාවැටී, බංකොලොත් හිගන රටක් වෙනවා.. කඩා වැටෙන රටවල් අතර ලංකාව ලෝකයේ පලවැනියා…

මේ වසර අවසාන වන විට ‍ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය කඩාගෙන වැටී බංකොලොත් වී හිඟන රටක් බවට පත්වන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

එවිට රටට කිසිම භාන්ඩයක් ආනයනය කිරීමට නොහැකි තත්ත්වයක් ඇතිවන බවද මන්ත‍්‍රීවරයා පැවසීය.

ලෝකයේ නරකම රට ලෙස ශ්‍රී ලංකාව කඩා වැටී බංකොලොත් වී ඇත්තේ මෙම ආණ්ඩුවේ අසාර්ථක රාජ්‍ය පාලනය හේතුවෙන් බවද ඔහු කියා සිටී.

ලෝකයේ කඩාගෙන වැටෙන රටවල් අතර ලංකාව පළමු වන තැනට පත්ව ඇති බව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ලංකා සම සමාජ පක්ෂයේ නායක තිස්ස විතාරණ මහතා පවසා ඇතැයිද මන්ත්‍රීවරයා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

ලොක්ඩවුන් කඩාගෙන ජනතාව එලියට එති.. හමුදා ආරක්‍ෂාව ඉල්ලයි…

Shiran Viraj

රවි ඇතුළු 06ක් නිදොස් කොට නිදහස් කෙරේ…

Shiran Viraj

එළිසබත් මහා රැජිණන ජාතිය අමතයි

Shiran Viraj
Translate »