26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
Local NewsNews

පාසැල් විවෘත කිරීමේ සැලැස්ම මෙන්න… මුලින්ම 1-5 පන්ති අරඹයි..

පාසැල් යලි විවෘත කිරීම අදියර 04ක් යටතේ සිදු කරන බවත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.

පලමුව ආරම්භ කරන්නේ 1-5 ශ්‍රේණි බවත් ඔහු කියා සිටියේය.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති ප‍්‍රවෘත්ති සාකච්චවදී ඔහු මෙසේ පැවසීය.

Related posts

13 රකින්න ඉන්දියාෙවන් විශේෂ නියෝජිතයෙක්

Shiran Viraj

විජයබාහු ගජබාහු හූති මඬින්න රතු මුහුදට..

Shiran Viraj

මට මැරෙන්න වෙන්නේ හොරා කියලා අහගෙනද..- මහින්ද

Shiran Viraj
Translate »