26.1 C
Colombo
2026-02-19
mediahumanrights.lk
Local NewsNews

ඖෂධ අධිකාරියේ දත්ත මකා දැමීම සම්බන්ධ සමාගමේ ලොක්කා අත්අඩංගුවේ..

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමීමේ සිද්ධියට අදාළව එම දත්ත ගබඩාව පවත්වා ගැනීමේ ටෙන්ඩරය ලබා ගෙන තිබූ Epic Lanka Technology සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තරින්ද්‍ර කල්පගේ මීට ටික වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ටෙන්ඩරය අදාල සමාගමට ලබා දී තිබුනේ රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍ය ධුරය දරන සමයේ දී ය.

Related posts

අයවැය හරහා ජනතාව දිරිමත් කර තිබෙනවා – අගමැති

Shiran Viraj

මැතිවරණ පවත්වන්න විසුරුවූ පාර්ලිමේන්තුව නැවත කැඳවන්න ජනපතිට බලයක් නෑ..- ව්‍යවස්ථාව මෙහෙමයි…

Shiran Viraj

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ එන්තරවාසිය පිළිබඳව උවිදු කුරුකුළසූරියගෙන් විවේචනාත්මක අදහස්

Shiran Viraj
Translate »