mediahumanrights.lk
BusinessBusiness NewsLocal News

විදේශිකයන් තම කොටස් වේගයෙන් විකුණා දමති.. ඩොලර් කර රටින් ගෙන යති..

විදේශික ආයෝජකයන් කොළඹ කොටස් වෙළඳපොලේ තමන් සතු කොටස් වේගවත්ව විකිණීමට කටයුතු කරමින් සිටී.

මෙම වසරේ මෙතෙක් ඔවුන් විසින් විකුණා ඇති කොටස් වල වටිනාකම රුපියල් බිලියන 41 ඉක්මවයි.

එය ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන දෙසීයක ප්‍රමාණයකි.

විදේශ විනිමය සංචිත පහළ බැසීම, රුපියෙල් අස්ථාවරත්වය, විකුණුම් ආදායම් ලැබීමේ ප්‍රමාදය මෙන්ම රජයේ විශාල මැදිහත්වීම හේතුවෙන් මෙලෙස විදේශිකයන් තමන් සතු කොටස් අලෙවි කරමින් සිටින බව කොටස් වෙළෙඳපොළ විශ්ලේෂකයන් කියා සිටිති.

Related posts

වත්මන් බැංකුවකට සමාන පුරාන ස්ථානයක් හමුවෙයි…

Shiran Viraj

අවම සති දෙකක් රට වසා දමන්නැයි කියයි…

Shiran Viraj

වෛද්‍යවරු රට හැරයාමේ තත්ත්වයක් උදාවෙලා

Shiran Viraj
Translate »