mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

කොරෝනා වැලදුනු සුනිල් පෙරේරා මිය යයි..

ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක ප්‍රවීණ ගායක සුනිල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී ඇත.

කොරෝනා ආසාදනය වී කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී නිව්මෝනියා තත්ත්වය උග‍්‍ර වීමෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

ඔහු මියයන විට 68 වැනි වියේ පසු විය.

දේහය පිළිබඳ අවසන් කටයුතු කොරෝනා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සිදු කිරීමට නියමිතව ඇත.

Related posts

"කසාද නොබැඳ එක වහලක් යට ඉන්න මම කැමතියි"- ආශාවරී කියන අලුත්ම කතාව

Shiran Viraj

ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කරයි

Shiran Viraj

10 වැනි පාර්ලිමේන්තුව ඇරඹීමට සියල්ල සූදානම්….

Shiran Viraj
Translate »