mediahumanrights.lk
International News News

ශ‍්‍රී ලංකාව කොරෝනා ‘ඉතා ඉහල 4 වන’ මට්ටමේ.. සංචාරය නොකරන්නැයි ඇමරිකාව නිවේදනය කරයි…

ශ්‍රී ලංකාවේ ඇතුළු රටවල් කිහිපයක සංචාරය නොකරන ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය විසින් සිය පුරවැසියන්ට අනතුරු අඟවා ඇති බව රොයටර් වාර්තා කරයි.

එරට විසින් ශ්‍රී ලංකාව හඳුන්වා ඇත්තේ හතරවන ඉතා ඉහල අවදානමක් සහිත රටක් ලෙසයි.

ඒ අනුව එම ගමනාන්ත වෙත ගමන් කිරීමෙන් වළකින්නැයි ඇමරිකානුවන්ගෙන් එරට රජය ඉල්ලා සිටියි.

අදාළ වාර්තාව මෙතනින්..

Related posts

යේමනයේ කොළරා වසංගතය පැතිරේ

Shiran Viraj

වෙසක් පොහොය නිසා සිරකරුවන් 432 කට නිදහස

Shiran Viraj

පොරොන්දු ඉටු කිරීමේදී අභියෝගවල ස්වභාවය හෝ ප්‍රමාණය වැදගත් නෑ…..

Shiran Viraj