27.8 C
Colombo
2026-02-11
mediahumanrights.lk
Local NewsNews

කොරෝනා අති භයානක වෙයි.. වාතය හරහා සිය ගුණයක වේගයකින් පැතිරේ…

කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයන් වඩාත් වේගයෙන් වාතය හරහා ව්‍යාප්ත වන බව නවතම අධ්‍යනයකින් හෙළිදරව් වී තිබේ.

ඇමරිකානු පර්යේෂකයන් පිරිසක් විසින් සොයාගෙන ඇත්තේ ඇල්ෆා ප්‍රභේදය ආසාදිතයන් මුල් කොරෝනා වෛරසය ආසාදිතයන්ට වඩා 43 සිට 100 ගුණයක් දක්වා වෛරස වාතයට මුදා හරින බවයි.

ආසාදිතයන් නිසි ලෙස මුව ආවරණ පැලදීම මගින් වාතය තුල පවතින වෛරස අංශු ප්‍රමාණය 50% කින් අවම කළ හැකි බවද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

Related posts

ඩොලර් බිලියන 05ක් හොයාගත්තා.. රට බේරාගන්නා වගකීම අප ගන්නවා..- රාජිත

Shiran Viraj

බැඳුම්කර වාර්තාවේ මොකුත් නැහැ ! : '' එජාපයට ආවාසි කොළ ඉවත්කරලා’ – ඒකාබද්ධය

Shiran Viraj

ශ්‍රී ලාංකිකයන්ට මාලදිවයින් සංචාරයට දින 90ක වීසා නොමිලේ

Shiran Viraj
Translate »