mediahumanrights.lk
Local News News

ඖෂධ අධිකාරියේ දත්ත මකා දැමීම සම්බන්ධ සමාගමේ ලොක්කා අත්අඩංගුවේ..

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමීමේ සිද්ධියට අදාළව එම දත්ත ගබඩාව පවත්වා ගැනීමේ ටෙන්ඩරය ලබා ගෙන තිබූ Epic Lanka Technology සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තරින්ද්‍ර කල්පගේ මීට ටික වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ටෙන්ඩරය අදාල සමාගමට ලබා දී තිබුනේ රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍ය ධුරය දරන සමයේ දී ය.

Related posts

ක්‍රිකට් පිටියේ සුපිරි වාර්තාවක් ඇසිල්ලකින් අහිමිව ගිය හැටි මෙන්න

Shiran Viraj

පෘථීවියට සමාන ග්‍රහලෝකය වටා වායුගෝලයක් ඇති බව සොයාගනී

Shiran Viraj

බාල වයස්කාර දැරියන් ලිංගික වහලුන් ලෙස විකිණීමේ ජාවාරමක් ගැන සෞදි කුමාරිකාවක් හෙළි කරයි – ලංකාවේ දරුවනුත් ඒ අතර

Shiran Viraj