25 C
Colombo
2026-02-12
mediahumanrights.lk
Local NewsNews

SJB පාර්ලිමේන්තු මන්ත‍්‍රී හමුදාපතිගේ නිවස වීඩියෝ කරයි.. පොලිසියට පැමිණිලි..

හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ පෞද්ගලික නිවස හා එය පිහිටි භූමිය වාහනයකින් පැමිණ ජංගම දුරකථනයකින් වීඩියෝගත කර ගෙන ගිය බව කියන හතර දෙනෙකු පිළිබඳව පරීක්ෂණ වැලිකඩ පොලිසිය විසින් පවත්වයි.

පොලිසිය පවසන්නේ මෙම පිරිස අතර සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි.

එම නිවස ඉදිරිපිට ආරක්ෂාවේ යෙදී සිටි ආරක්ෂකයින් විසින් මෙම වීඩියෝ ගත කිරීම දැක ඇති අතර ඒ බව පොලිසියට පැමිණිලි කර තිබේ.

ඔවුන් විසින් අදාළ වාහනයේ සිටි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාද හඳුනාගෙන ඇතැයි පොලිසිය කියා සිටී.

Related posts

ගිලිහි යන හිසකෙස් රැක දී තට්ටය පැදීම වැලක්වීමට සාර්ථක අත් බෙහෙතක්

Shiran Viraj

ස්ථාවර නියෝග, නීති කඩනවා..කතානායක එක්ක වැඩ කරන්න බෑ..මං අස්වෙනවා- පාර්ලිමේන්තු මහ ලේකම්

Shiran Viraj

ගම්මාන කිහිපයක උග්‍ර ජල හිඟයක්

Shiran Viraj
Translate »