mediahumanrights.lk
NewsPolitical

Breaking News : කොරෝනා මාරාන්තික රෝගයක් නොවේ.. පුංචි උණ හෙම්බිරිස්සාවක්.. – SB

කොරෝනා යනු බියවිය යුතු මාරාන්තික රෝගයක් නොවන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.

වෛරසය ආසාදනය වන අයගෙන් 81% ක් කිසි අපහසුවකින් තොරව සුවය ලබන බවත් 14% කට පමන සෙම්ප්‍රතිශ්‍යාවක් හ උණක් පමණක් හටගෙන සුව වන බවත් ඔහු පැවසීය.

මෙරට තුල මරණ අනුපාතය තවමත් 1.9% ක් බවත් ඔහු පෙන්වා දුන්නේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

Related posts

හෝටල්, ආපන ශාලා එන සතියේ සිට අරී..

Shiran Viraj

වැව් 125ක් වාන් දමයි… වැව් තුතක් කැඩී යයි..

Shiran Viraj

බොරැල්ල පල්ලියේ, ලංකා හොස්පිටල් බෝම්බ දෙකම තිබ්බේ මමයි..- ඇල්ලූ දොස්තරගේ පාපොච්චාරණය මෙන්න…

Shiran Viraj
Translate »