mediahumanrights.lk
Local NewsNews

වැඩිම මරණ ගණනත් වැඩිම ආසාදිත ගණනත් අද..

තවත් කොරෝනා මරණ 186ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

එය මෙතෙක් දිනකදී වාර්තා කරන ලද වැඩිම මරණ ගණනයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 6790 දක්වා ඉහල යයි.

එමෙන්ම අද දිනයේ වාර්තා වි ඇති කොරෝනා ආසාදිත ගණන 3793ක් වන අතර එය දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිත ප‍්‍රමාණයයි.

Related posts

“කාදිනල්තුමා සෙවූ මහ මොලකරු ජූඩ් ප්‍රනාන්දු පියතුමාද?” – උදය ගම්මන්පිලගේ ගැඹුරු චෝදනාවක්

Shiran Viraj

සියළුම ජාලවලින් එකම අංකයක්..

Shiran Viraj

හැකිනම් පරදවනු..ජනතා සහන රැසක් සමගින් අතුරු අයවැය පාර්ලිමේන්තුවට..

Shiran Viraj
Translate »