mediahumanrights.lk
Local NewsNewsUncategorized

රතන හිමි, රනිල් , බැසිල් මන්ත‍්‍රීධුර නීති විරෝධීයි.. ඔවුන් පාර්ලිමේන්තුවෙන් පන්නනවා..- නාගානන්ද උසාවි යයි..

අතුරලියේ රතන හිමි, රනිල් වික්‍රමසිංහ, බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු නියෝජනය කිරීම ව්‍යාවස්ථා විරෝධී බව නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා සඳහන් කරයි.

තමන් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඔවුන් පාර්ලිමේන්තුවෙන් එළවා දමන බවද ඒ මහතා කියා සිටියි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම නීතිවිරෝධී බවත් ඒ වන විට ඔහු ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර නොසිටි බවත් ඔහු පෙන්වාදෙයි.

ඒ මහතා මේ බව කියා සිටියේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

Related posts

පාලකයින්ගේ කණට ගසමින් සුපිරි වේග පන්දු යවන ලසිත් මාලිංග නැවතත් ක්‍රිකට් පිටියට

Shiran Viraj

කොරෝනා පාලනය කල ජනපතිට, රජයට ස්තුතියි.. අප ඔබට කෘතඥ වෙනවා..- ඔ්මල්පේ සෝභිත හිමි

Shiran Viraj

රට ස්ථාවර වෙනවාට විරුද්ද පිරිසක් විරෝධතා කැදවලා..

Shiran Viraj
Translate »