32.2 C
Colombo
2026-02-11
mediahumanrights.lk
Local NewsNews

ගුරු විරෝධතා පා ගමන කොළඹ බලා.. විසදුමක් නැතොත් තවත් තීව‍්‍ර කරයි.. කොරෝනා පැතිරුනොත් වරද ආණ්ඩුවේ..

ගුරු-විදුහල්පති වරු විසින් ඒකාබද්ධව ආරම්භ කර ඇති විරෝධතා පා ගමන අද දිනයේ ගලිගමුවෙන් ආරම්භ කරයි.

මහනුවරින් ආම්භ කරන ලද එම විරෝදතා පා ගමන අනිද්දා දිනයේ කොළඹට පැමිණ විරෝධතාවයක් පැවැත්වීමට සංවිධානය වී සිටී.

තම වැටුප් විෂමතාව ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම විරෝධතා පා ගමන පවත්වති.

වෘත්තීය සමිති නායකයන් සඳහන් කරන්නේ තමන් ඉල්ලීම්වලට විසදුමක් නොලදහොක් තවදුරටත් විරෝධතා උත්සන්න කරන බවයි.

තම විරෝධා හේතුවෙන් කොරෝනා පැතිරුණහොත් එහි වගකීම තම ගැටළුවලට විසදුමක් නොදුන් ආණ්ඩුව විසින් බාර ගත යුතු බවත් ඔවුහු කියා සිටිති.

Related posts

ජල බිල්පත් මාස ගණන් ප්‍රමාදකර විශාල බිලක් ලබාදීමේ වැඩ පිළිවෙළක්…

Shiran Viraj

කඩුල්ල පිටුපසින් නව වාර්තාවක් බිහිවෙයි

Shiran Viraj

අගමැති චීන කොමියුනිට්ස් පක්ෂ දූත පිරිස හමුවේ

Shiran Viraj
Translate »