mediahumanrights.lk
Local NewsNews

ඇඳිරි නීතිය තවත් දීර්ඝ කෙරේ…

දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය තවත් සතියකින් දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව එළැඹෙන සැප්තැම්බර් මස 6 වෙනි සදුදා අලුයම 4.00 දක්වා මෙම ඇඳිරි නීතිය ක්‍රියාත්මකය.

අද ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති කොරෝනා මර්ධන ජනාධිපති කාර්ය සාධක බලකායේ දී මෙම තීරණය ගෙන ඇත.

Related posts

බැම්ම කැඩුනොත් හලාවතම යටවෙයි

Shiran Viraj

අපි දිහා බලාගෙන හැදුණු රටවල් දියුණු වේලා අපි එතනමයි

Shiran Viraj

සුනිල් සර්ගේ ෆිල්ම් එක මිස්වෙච්ච එකටනම් දුකයි චමීෂා දිසානායක

Shiran Viraj
Translate »