2026-01-23
mediahumanrights.lk
Local NewsNews

පලාත් සංචරණ සීමා තවත් දීර්ඝ කෙරේ.. බස්නාහිර ලිහිල් කරයි.. නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්න…

දැනට රට පුරා පළාත් අතර පනවා ඇති සංචරණ සීමා තවත් සති දෙකකින් දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් නව මාර්ග උපදේශන මාලාවක් නිකුත් කර ඇත.

බස්නාහිර පලාතට පනවා තිබූ දැඩි සීමා මදක් ලිහිල් කර තිබේ.

Related posts

අන්ධකාරයේ එලිය වැටෙන්නේ ජීවත් වෙන්නේ ඔයා නිසා…

Shiran Viraj

කුඩු බොන අයට වඩා කුඩු ගේන අය අල්ලන්නැයි කියයි..

Shiran Viraj

බටහිර සංස්කෘතීන් මෙරටට ආදේශ කිරීම තුළින් රට පිරිහීමට ලක්වෙනවා

Shiran Viraj
Translate »