mediahumanrights.lk
News Political

මහින්ද රාජපක්‍ෂ, දුටුගැමුණු රජු වගේ.. බැසිල් රාජපක්‍ෂ, කාවන්තිස්ස රජු වගේ…

බැසිල් රාජපක්ෂ මහතා යනු අති දක්ෂයෙක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී කෝකිලා ගුණවර්ධන මහත්මිය සඳහන් කරයි.

දුටුගැමුණු රජතුමා යුද්ධ කරද්දී කාවන්තිස්ස රජතුමා මහා ධාන්‍ය එකතු කළා සේ මහින්ද රාජපක්ෂ මහතා යුද්ධය කරමින් රටද කරන විට බැසිල් රාජපක්ෂ මහතා ආර්ථිකය මනා ලෙස කළමනාකරණය කළ බවද ඇය සඳහන් කළාය.

ගම්පහ ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇය මේ බව පැවසුවාය.

Related posts

පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ෂන අවසන් අදියරට

Shiran Viraj

මුස්ලිම් මෘත දේහ බලෙන් ආදාහනය නොකල යුතුයි.. එය මානව හිමිකම් කැඩීමක්.. මුස්ලිම් ජනතාවගේ ආගමික විශ්වාසයට ඉඩ දිය යුතුයි..

Shiran Viraj

යාපනය බලකොටුවේ හමුදා කඳවුරු එපා

Shiran Viraj