mediahumanrights.lk
Local NewsNews

වසංගත රෝග අංශ ප්‍රධානියා ධූරයෙන් ඉවත්කෙරේ ?

වසංගත රෝග අංශ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා එම ධූරයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බව සති අන්ත පුවත්පතක් වාර්තා කරනවා. 

මෙරට තුළ කොරොනා වසංගතය පාලනය කිරීම සඳහා වසංගත රෝග විද්‍යා අංශය විසින් මෙතෙක් සිදු කල නිර්දේශයන් පිළිබඳ සහ ක්‍රියාමාර් ග ගැන පැමිණිලි කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයත්, විශේෂඥ වෛද්‍යවරුන් ගණනාවකුත් ජනාධිපතිවරයාටත් සෞඛ්‍ය අමාත්‍යාංශයටත් කරුණු දක්වා තිබුණා. 

ඒ අනුව සිදු කල විමර්ශන මත මෙම තීරණය ගෙන ඇති බවයි ආරංචි මාර් ග සඳහන් කරන්නේ.

gossiplanka.com

Related posts

ලොකු හාමුදුරුවන්ගේ කරේ එල්ලී ගංවතුරෙන් එගොඩ වෙන පොඩි හාමුදුරුවෝ

Shiran Viraj

විරෝධතාකරුවෝ බැරියර් කඩාගෙන පාර්ලිමේන්තුව දෙසට.. තත්වය උණුසුම්..

Shiran Viraj

මැගසින් බන්ධනාගාරයේ පාතාල කල්ලි ගැටුමක අවදානමක්

Shiran Viraj
Translate »