mediahumanrights.lk
Local NewsNews

වසංගත රෝග අංශ ප්‍රධානියා ධූරයෙන් ඉවත්කෙරේ ?

වසංගත රෝග අංශ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා එම ධූරයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බව සති අන්ත පුවත්පතක් වාර්තා කරනවා. 

මෙරට තුළ කොරොනා වසංගතය පාලනය කිරීම සඳහා වසංගත රෝග විද්‍යා අංශය විසින් මෙතෙක් සිදු කල නිර්දේශයන් පිළිබඳ සහ ක්‍රියාමාර් ග ගැන පැමිණිලි කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයත්, විශේෂඥ වෛද්‍යවරුන් ගණනාවකුත් ජනාධිපතිවරයාටත් සෞඛ්‍ය අමාත්‍යාංශයටත් කරුණු දක්වා තිබුණා. 

ඒ අනුව සිදු කල විමර්ශන මත මෙම තීරණය ගෙන ඇති බවයි ආරංචි මාර් ග සඳහන් කරන්නේ.

gossiplanka.com

Related posts

මැතිවරණයක් එපා.. වසර කිහිපයක් ජනපති පමනක් රට පාලනය කරන්න..- ශ‍්‍රීපාදස්ථානාධිපති නාහිමියෝ ඉල්ලති..

Shiran Viraj

පොල් මිල විශාල ලෙස ඉහළට…

Shiran Viraj

නුවන්ට හැකියාවන් තිබුණට සිනමාවට ආරාධනා නැත්තේ ඇයි ? අධ්‍යක්‍ෂවරු අමනාපයෙන්ද?

Shiran Viraj
Translate »