mediahumanrights.lk
Local NewsNews

‘අපි නිරෝධායනේට යනවා.. හැමෝටම ස්තුතියි..’- මාධවී ඇන්තනී නිරෝධායන බසයේ සිට…

අද දිනයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද මාධවී වත්සලා ඇන්තනී ඇතුළු හය හය දෙනාගෙන් පස් දෙනෙකු නිරෝධායනය සඳහා පස්සර නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකර තිබේ. අත්අඩංගුවට ගත් පිරිස අතර සිටි චන්දිමාල් ගේ මව ගෘහස්ථ නිරෝධායනය සඳහා යොමුකර ඇත. නිරෝධායන නීති කඩමින් සුපිරි හෝටලයක උපන් දින සාදයක් පැවැත්වූයේ යයි මෙම පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදාහරිනු ලැබීය. නමුත් ඔවුන් දෙසතියකට නිරෝධයනය සදහා යොමු කිරීමට සෞඛ්‍ය බලධාරින් කටයුතු කර ඇත. නිරෝධායනය සදහා යන අතරතුර මාධවී වත්සලා තම සමාජ ජාල ගිණුමේ ඒ ගැන සටහනක් තබා ඇත.

Related posts

රටින් පොල් ගේන්න අවසර ලැබේ

Shiran Viraj

ඉන්දික බණ්ඩාරනායක නිකවැරටිය ආසන සංවිධායක ධුරයට පත් කරයි

Shiran Viraj

පුංචි ඡන්දයෙන් තේරීපත්වූ වන්ට කථානායකගෙන් උපදෙසක්

Shiran Viraj
Translate »