mediahumanrights.lk
Local NewsNews

සයිනොෆාම් ඊයේ පමණක් 71,000කට විදී.. කිසිම අතුරු ආබාධයක් නෑ..

ඊයේ (මැයි 11) දින තුල පමණක් පමණක් චීන සයිනොෆාර්ම් එන්නත් 50493 දෙනකුට ලබා දී ඇති බවත් මේ වන විට ශ්‍රී ලාංකිකයන් 71203 දෙනකුට චීන සයිනොෆාර්ම් එන්නත ලබා දී ඇති බවත් රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය චන්න ජයසුමන මහතා පවසයි.

මේ වන තෙක් එන්නතේ කිසිදු සැලකිය යුතු අතුරු ඵලයක් වාර්තා වී නැති බවද හෙතෙම පැවසීය.

කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්ක තුනේ තෝරා ගත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශ තුල අද දිනයේත් එන්නත්කරන වැඩ පිළිවෙල දියත් වේ.

Related posts

සියල්ලට ප්‍රථම සෞඛ්‍ය අංශ පොලීසිය හා ත්‍රිවිධ හමුදාව ආරක්ෂා කළ යුතුයි-රවී

Shiran Viraj

ත‍්‍රස්ත මර්ධනය අධිවේගී වෙයි..අති නවීන හමුදා බුදධි අංශයක් පිහිටුවයි..

Shiran Viraj

මුලතිව්හි ඉන්ෆ්ලුවෙන්සා B පැතිර යයි

Shiran Viraj
Translate »