mediahumanrights.lk
Local NewsNews

මෙරට විද්‍යාඥයන් විස්මිත නිපැයුමක.. කොරෝනා ආසාදිතයන් විනාඩි 30න් හදුනාගන්න උපකරණයක් හදයි…

කොරෝනා ආසාදිත පුද්ගලයන් වඩාත් ඉක්මනින් හඳුනාගත හැකි උපකරණයක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය සමත් වී ඇත.

එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥය කසුන් ප්‍රබුද්ධ මහතා ඇතුළු කණ්ඩායමක් විසින් මෙම නිර්මාණය සිදුකර ඇත.

නව නිර්මාණය මගින් ආසාදිතයකු විනාඩි තිහක් ඇතුළත හඳුනාගත හැකි බවත් සාම්පල කිහිපයක් එකවර පරීක්ෂා කල හැකි බවත් ඔහු සඳහන් කරයි.

දැනටමත් මෙහි නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට ද කටයුතු කර තිබේ.

Related posts

සංගක්කාරට ක්‍රිකට් සභාපති පුටුවක්

Shiran Viraj

රට පුරා උද්ඝෝෂණ 300ක් පවත්වා ආණ්ඩුව එලවා දමනවා..- සජිත්

Shiran Viraj

අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් නෑ

Shiran Viraj
Translate »