mediahumanrights.lk
Local NewsNews

සති දෙකක් රටම ලොක්ඩවුන්ද…? හමුදාපතිගෙන් ප‍්‍රකාශයක්…

සති දෙකක කාලයක් සඳහා රට සම්පූර්ණයෙන් වසා දමන බවට සමාජ ජාල ඔස්සේ පලවන වාර්තා අසත්‍ය බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

මේ මොහොතේ එවන් කිසිදු තීරණයක් ගෙන නැතැයි ද ඔහු පැවසීය.

කෙසේ වෙතත් කලින් දැනුම් දී ඇති පරිදි අද දිනයේ සිට දැඩි සංචාරණ සීමා පනවන බවද ඒ මහතා කීය.

Related posts

Fall's biggest fitness trend would make rocky proud

Shiran Viraj

නෙළුම් කුළුණට ඊර්ෂ්‍යා කරනවා…- නාමල්

Shiran Viraj

සවුදි ජාතිකයින්ට මෙරටින් ඉවත්වන්නැයි උපදෙස්

Shiran Viraj
Translate »