24.5 C
Colombo
2026-01-13
mediahumanrights.lk
NewsPolitical

ජොන්ස්ටන්ගෙන් කුරුණෑගලටත් මොරටු ක‍්‍රමය… එන්නත් ටෝගන් 10,000ක්..

කුරුණෑගල දිස්ත්‍රික් කොරෝනා එන්නත් වැඩසටහනේදී අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා විසින් ‍ටෝකට් ක‍්‍රමයක් ක්‍රියාත්මක කල බව මොරටුව නගරාධිපති සමන් ලාල්ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

අමාත්‍යවරයා විසින් කුරුණෑගල නගර සේවාවේ ටෝකන් 500 බැගින් ස්ථාන 20 එන්නත්කරනය සිදුකර ඇති බවත් ඔහු පැවසිය.

එම ක්‍රමයට ආදර්ශයක් ලෙස ගන්නේ තමන් විසින් මොරටුවේ සිදු කළ වැඩසටහන බවද ඔහු කියා සිටියේය.

මොරටුවේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය

Related posts

විදේශ රටවලින් ශ්‍රී ලාංකිකයින් යළි ගෙන්වීම අත්හිටුවයි : අදත් පුද්ගලයින් 374ක් රැගෙන එයි

Shiran Viraj

ප‍්‍රියමාලි නිවේදක යුවලකට ගේ හදාගන්න කෝටි එකහමාරක් දීලා.. CID ප‍්‍රශ්ණ කරයි..

Shiran Viraj

කොරෝනාවෙන් කොළඹ වරාය අකර්මන්ය වෙයි?

Shiran Viraj
Translate »