mediahumanrights.lk
NewsPolitical

ගිනිගත් නැවෙන් අපට ලොකු වන්දියක් ලැබෙනවා.. ඒක මේ වෙලාවෙ ලොකු දෙයක්..- වාසු

කොළඹ වරාය ඉදිරියේ ගිනිගත් නෞකාව නිසා මෙරට පරිසර පද්ධතියට විශාල හානියක් සිදුව ඇතැයි ඇමැති වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

නමුත් ඒ සඳහා විශාල වන්දියක් එම නැවු සමාගමෙන් ලබා ගත හැකි බවද ඒ මහතා පැවසීය.

රටට මේ අවස්ථාවේ එවන් වන්දි මුදලක් ලැබීම ඉතා ප්‍රයෝජනවත් වනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

මීට පෙරද ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ගිනිගැනීමට ලක් වූ නෞකාව හේතුවෙන් ශ‍්‍රී ලංකාවට විශාල වන්දි මුදලක් ලැබුණු බවද ඔහු පැවසීය.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පල කරන ලදී.

Related posts

තමා පොහොට්ටුවේ සාමාජිකත්වය ලබා නොගත් බව මහින්ද කියයි

Shiran Viraj

දර්ශණයක් ඇත්තේ රනිල්ට විතරයි.. මං තාම එජාප පාක්‍ෂිකයෙක්..- සජිත්ගේ කැපෑසිටිය මංගල හෙලි කරයි…

Shiran Viraj

හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගනී: ලෝක තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමේ අවදානමක්

Shiran Viraj
Translate »