2026-02-12
mediahumanrights.lk
Local NewsNews

කොරෝනා එන්නත් ගන්න සල්ලි නෑ.. ඩොලර් මිලියන 80.5ක ණයක් ලෝක බැංකුවෙන් ඉල්ලයි…

 ශ්‍රී ලංකාවට අවශ්‍ය කොරෝනා එන්නත් මිලදී ගැනීම සඳහා ලෝක බැංකුවෙන් ණය මුදලක් ලබා ගැනීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව මුල් අදියරේදී අමෙරිකානු ඩොලර් මිලියන 80.5 ක මුදලක් මෙසේ ණය වශයෙන් ලබා ගැනීමට අදහස් කර සිටී.

ඒ සඳහා අනුමැතිය කැබිනට් අනුමැතිය ඉල්ලමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් යොමු කර තිබිණි.

මේ යටතේ මෙරට ජනගහනයෙන් 60%ක් එන්නත්කරණය කිරීමට රජය තීරණය කර තිබේ.

Related posts

ශ‍්‍රීලනිප මෛත‍්‍රී පිල දෙකඩයි..අලි නැට්ට අතහරින්න ජෝන් පිල සූදානම්..සිරිපාල පිල බෑමයි කියයි..

Shiran Viraj

මහේලට තවත් ප්‍රධාන පුහුණුකරු තනතුරක්

Shiran Viraj

යේමනයේ කොළරා වසංගතය පැතිරේ

Shiran Viraj
Translate »