mediahumanrights.lk
Local News News

කොරෝනා ආසාදිතව රෝහල්ගත කල ජලනිට ඔක්සිජන් දෙයි..?

කොරෝනා ආසාදිතව දැනට රෝහල් ගතකර සිටින සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මියට ඔක්සිජන් ලබා දෙමින් සිටින බව විපක්ෂයට හිතවාදී අන්තර්ජාල පුවත් අඩවියක් වාර්තා කර ඇත.

කොරෝනා ආසාදනය වීමේ හේතුවෙන් සජිත් ප්‍රේමදාස මහතා ද මේ වනවිට රෝහල් ගත කර සිටියි.

කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස මහතා රෝහලේ සිට ප‍්‍රකාශ කරන ලද්දේ තමන්ට සහ බිරිඳට වෛරසයේ සංකූලතාවන් ඇති නොවූ බවයි.

Related posts

විරෝධතාකරුවන් බලශක්ති ලේකම් හිර කරති…

Shiran Viraj

රාජ්‍ය බැංකුවක සෙප්පුවක තිබු කෝටි 15ක මැණික් ගෙන යාමට එරෙහිව ප්‍රදේශවාසින් විරෝධතා…

Shiran Viraj

තවත් 15කට කොරෝනා.. මෙරට 700 පනී..

Shiran Viraj