mediahumanrights.lk
Local News News

දැඩි කොන්දේසි මත අවුරුදු උත්සවවලට අවසර හිමි වන ලකුණු

දැඩි කොන්දේසි යටතේ අවුරුදු උත්සව පැවැත්වීම සඳහා අවසර දීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කොවිඩ් මර්දන රැස්වීමේදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

ඒ අනුව සමීප ශාරීරික සබඳතා පවත්වා ගත යුතු ක්‍රීඩාවලට අවසර නොදී අනෙකුත් ක්‍රීඩා සඳහා අවසර දීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවට ලක්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

Related posts

විදේශ මුදල් වර්ග 16ක් ලංකාවේ අනුමතයි..- මහබැංකුවෙන් නිවේදනයක්

Shiran Viraj

පොන්නි සම්බා ටොන් ලක්‍ෂයක් රටින් ගෙන්වයි.. කාබනික නිෂ්පාදනදැයි රජයෙන් අසයි..

Shiran Viraj

රුපියලේ කැපී පෙනෙන වර්ධනයක්. ඩොලරයේ විකුණුම් මිල රු. 191.71ක් දක්වා පහළට

Shiran Viraj