2026-01-22
mediahumanrights.lk
Local NewsNews

ආනන්ද විදුහලේ ගුරුවරයෙකුට කොරෝනා… 7-8 පන්ති වසා දමයි…

ගුරුවරයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වීමේ හේතුවෙන් කොළඹ ආනන්ද විද්‍යාලයේ 7-8 ශ්‍රේණි වසා දමා තිබේ.

මෙම ගුරුවරයා ඩෙංගු වැලඳීම නිසා රෝහල්ගත කිරීමේ දී සිදුකළ පරීක්ෂණයේදී කොරෝනා ආසාදිත යැයි තහවුරු වී ඇත.

ඔහුගේ ආශ්‍රිතයන් ලෙස ගුරුවරුන් හා සිසුන් 70ක පමණ පිරිසක් හඳුනාගෙන තිබේ.

ආශ්‍රිතයන් සියලු දෙනාම කොරෝනා පරීක්ෂණයට ලක් කිරීමට නියමිතය.

ඔහු විදුහලේ නේවාසිකාගාරයේ නැවතී සිටි අයෙකි.

lankacnews

Related posts

බිත්තර විදේශයන්ගෙන් ආනයනයට කැබිනට් අනුමැතිය ලැබේ…

Shiran Viraj

අලුත් පද්ධතිය ලෑස්තියි.. 07දා සිට වාහන ලයිෂන් ගෙදර සිටම…

Shiran Viraj

දත් කැඩී මුහුණේ තැලීම්..ප්‍රසිද්ධ තරුණ ව්‍යාපාරිකයාගේ මරණය සැකයට – ගල්කිස්සේ හෝටලයේ දී චමින්දට මොකද වුණේ ?

Shiran Viraj
Translate »