26.6 C
Colombo
2026-10-10
mediahumanrights.lk
BusinessBusiness NewsNews

මිල අඩුකළ සහල්වලට සීමාවක්

 අප්‍රේල් පළමුවනදා සිට අඩු මිලට සහල් ලබාදෙන බව රජය ප්‍රකාශ කළ ද එම මිල ගණන් යටතේ ලබාගත හැක්කේ සහල් සීමාසහිත ප්‍රමාණයක් බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය පවසනවා. එහි සභාපති රංජිත් විතානගේ පැවසුවේ රජය විසින් ලබාදෙන බවට ප්‍රකාශ කරන සහනය රටේ සියළු පුද්ගලයින්ට ලැබිය යුතු බවයි. 

nethnews

Related posts

සහනාධාර සහල් කෑ කුකුලන් මියයති..

Shiran Viraj

ජනාධිපති උපදෙස් මත නිකුත් කළ සයිටම් ලියවිල්ල පිළිනොගනී

Shiran Viraj

විදුලි ගාස්තු අඩු කිරීම මාලිමා ආණ්ඩුව ජනතාවට දුන් සහනයක්..

Shiran Viraj
Translate »