mediahumanrights.lk
Business Business News News

ගෑස් මිලට මොකද වෙන්නේ – ආණ්ඩුව උත්තර දෙයි

ලෝක වෙළඳපොලේ ඉන්ධන සහ ගෑස් මිල ගණන් ඉහළ යාමේ පාඩුව හැකිතාක් රජය විසින් දැරීමට උත්සාහ කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා. රුපියල අවප්‍රමාණය ඇතුළු ආර්ථික ගැටළු රැසකට රජය මුහුණ පා සිටියද එහි බර ජනතාව මත පැටවීමට රජය අදහස් නොකරන බවයි නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ.

රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරියට බාධා වන පරිදි දේශපාලඥයින් කරන මැදිහත්වීම් තමන් අනුමත නොකරන බව ද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.

Related posts

ආවා කල්ලියේ හිටපු ප්‍රබලයාගේ නිවසට පෙට්‍රල් බෝම්බ ගැසූ හේතුව සැකකරුවන් හෙළිකරයි

Shiran Viraj

ලෙලුම්ගේ පැටිකිරියත් එළියට !

Shiran Viraj

පොරොන්දු ඉටු කිරීමේදී අභියෝගවල ස්වභාවය හෝ ප්‍රමාණය වැදගත් නෑ…..

Shiran Viraj