mediahumanrights.lk
NewsSportsSports News

නව පත් කිරීම ගැන හිටපු ක‍්‍රිකට් සභාපති සතුටින්

අරවින්ද සිල්වාගේ නායකත්වයෙන් යුතුව  ක‍්‍රීඩාවෙන් සාර්ථක මහත්වරුන් ක‍්‍රිකට් තාක්ෂණික කමිටුවට තෝරා පත් කිරීම සම්බන්ධයෙන්  ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල සුබපැතුම් එක්කර තිබෙනවා. ඒ ට්විටර් සටහනක් තබමින්.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ දියුණුව සඳහා තරුණ හා ක‍්‍රීඩා අමාත්‍යාංශයට තාක්ෂණික උපදේශක කමිටුවක් තරුණ හා ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින්  අද දින පත් කරනු ලැබුවා. එම කමිටුවේ සභාපතිවරයා ලෙස හිටපු ක‍්‍රීඩකයෙකු වන අරවින්ද ද සිල්වා කටයුතු කරන අතර සෙසු සාමාජිකයින් වන්නේ රොෂාන් මහානාම, මුත්තයියා මුරලිදරන් සහ කුමාර් සංගක්කාරයි

Related posts

රට ගොඩගත හැකි රනිල්ට පමණයි…

Shiran Viraj

අනුරපුර වඳුරාට බ්‍රිතාන්‍යයෙන් කළ පැමිණිල්ලට පොලිස් වාර්තාවක්

Shiran Viraj

ජෙනරාල් ජගත් ජයසූරියට ජනපතිගෙන් දුරකතන ඇමතුමක් ඇවිත්

Shiran Viraj
Translate »