mediahumanrights.lk
Local NewsNews

රට පුරා මහ රෝහල්වල කොරෝනා පොකුරු..

රටපුරා පිහිටි ප්‍රධාන රෝහල් ආශ‍්‍රිතව කොරෝනා පොකුරු නිර්මාණය වීමේ ඉහළ අවදානමක් මතුව ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එවන් තත්ත්වයක් ඇතිවුවහොත් රජය හා සෞඛ්‍ය බලධාරීන් එහි වගකීම භාරගත යුතු බව සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා කියා සිටී.

ඒ මහතා පෙන්වා දෙන්නේ කොළඹ ජාතික රෝහල, ගම්පහ රෝහල, මහනුවර රෝහල ඇතුළු රෝහල ගණනාවක් මෙම තත්වයන්ට මුහුණ දී ඇති බවයි.

Related posts

ජනපති අගමැති ඇතුළු "සම්මුති ආණ්ඩුව වෙනුවෙන්" රවී ඇමති පුටුව අතහරිමින් කළ කතාව

Shiran Viraj

1-2 දරුවන්ටත් ඉංග්‍රීසි පෙළ පොතක්

Shiran Viraj

මත්පැන් බලපත් ඉල්ලු අය අතර SJB මන්ත‍්‍රීන් විශාල පිරිසක්…

Shiran Viraj
Translate »