mediahumanrights.lk
NewsPolitical

නැගෙනහිර පර්යන්තය දෙවියන් දුන් තෑග්ගක්.. එහ මුළුමනින්ම වරාය අධිකාරිය යටතේ පැවතිය යුතුයි..- වරාය රාජ්‍ය ඇමති

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය දෙවියන් විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් ත්‍යාගයක් බව වරාය රාජ්‍ය ඇමති ජයන්ත සමරවීර මහතා සඳහන් කරයි.

ඒ අනුව එම පර්යන්තය වරාය අධිකාරියේ පූර්ණ අයිතිය යටතේ තිබිය යුතු බව තමන් විශ්වාස කරන බව ද ඔහු කියා සිටියි.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාවට නැංවීමට දිවිහිමියෙන් කැපවන බව ද එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇත්තේ නැගෙනහිර පර්යන්තයට මෙරට මුදල්වලින් වරාය සේවක හැකියාවෙන් ඉදිකරන බව යයිද කී ඔහු ඒ වෙනුවෙන් පෙනී සිටි බවත් ඔහු පැවසීය.

Related posts

පොලිස් වෙඩි පහරින් මියගිය තරුණයාගේ දේහය රැගෙන යාපනයේදී දැවැන්ත විරෝධතාවක්

Shiran Viraj

නාය යාම් අනතුරු ඇගවීමේ නිවේදනය දීර්ඝ කෙරේ

Shiran Viraj

පොහොට්ටුව තිරප්පනෙන් විසිවෙයි

Shiran Viraj
Translate »