mediahumanrights.lk
Local News News

රියදුරන් රහිත කාර් දුවන්නෙ ලංකාවේ වැඩ්ඩො නිසා… මෙන්න විශ්මිත කතාව..

අනාගතය වෙනුවෙන් ලෝකයේ රියදුරන් රහිත කාර් තාක්ෂණය ගොඩනැගීමේ විප්ලවීය ව්‍යාපෘතියේ ඉතාමත් වැදගත් අදියරක කොටස්කරුවන් වීමට ශ්‍රී ලාංකික සමාගමක් සමත්වී සිටී.

මෙහි විශේෂත්වය වන්නේ මෙරට ගම්බද තරුණ තරුණියන් පවා යොදාගනිමින් රියදුරන් රහිත වාහන ධාවනය කිරීම සඳහා මේ වනවිටත් ශ්‍රී ලංකාව තුළ මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබීමයි.

ලෝකයේ ඉතාමත් දියුණු රටවල් සමග කරට කර තරග වදිමින් සිදුකරන මෙම ව්‍යාපෘතිය පිළිබඳව අන්තර්ජාල නාලිකාවක් සමගින් සිදුකළ සුවිශේෂී සාකච්ඡාවකින් තොරතුරු හෙලි වී ඇත.

Related posts

නාමල් සමග 40ක් විපක්‍ෂයකට…?

Shiran Viraj

විද්‍යුත් බස් රථ සේවයක් හඳුන්වාදෙන්න සූදානම්

Shiran Viraj

දකුණු සහ නැගෙනහිර ආසීයානු රටවල සෞඛ්‍ය සමුළුවට ඇමති රාජිත මාලදිවයිනට

Shiran Viraj