mediahumanrights.lk
NewsPolitical

මෘත දේහ ආදහනය කරන තීන්දුවේ කිසි වෙනසක් නැහැ – පවිත්‍රාගෙන් පිළිතුරක්

කොවිඩ් රෝගයෙන් මිය යන අයගේ මෘතදේහ ආදාහනය කිරීම සම්බන්ධ තීන්දුවේ කිසිදු වෙනසක් නැතැයි සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී ඊයේ (07) ප්‍රකාශ කළාය.

ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද විශේෂඥ කමිටුව විසින් මේ මෘත දේහ ආදාහනය කළ යුතු බවට මේ වන විට පැහැදිලි නිර්දේශයක් ලබාදී තිබෙන බවත් ඇය පැවසුවාය.

කොවිඩ් වැනි භයානක වසංගත තත්ත්වයක් යටතේ එවැනි විශේෂඥ කමිටුවක් විසින් ලබාදී ඇති නිර්දේශ සාමාජයීය, ආගමික, දේශපාලන හෝ වෙනත් පෞද්ගලික හේතුවක් නිසාවෙන් වෙනස් කළ නොහැකි බවද ඇමැතිවරිය සඳහන් කළාය.

Related posts

ජාතික ආරක්ෂක අරමුදල් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

Shiran Viraj

ඌව ප්‍රිමියර් ලීග් තරගාවලිය කුමක් ද? SLC දූෂණ මර්දන ඒකකයටත් දැනුම්දෙයි

Shiran Viraj

ඉන්ධන දෙන්න සලාක ක‍්‍රමයක්… මිල වැඩිකිරීම ප‍්‍රමාණවත් නෑ..

Shiran Viraj
Translate »