mediahumanrights.lk
News Political

ඇමති දයාසිරිට කොරෝනා..

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ඔහුට සිදු කරන ලද කොරෝනා පරීක්ෂණ වලින් මෙයම බව හෙළිවී ඇත.

අමාත්‍යවරයා ප්‍රතිකාර සඳහා යොමු වී ඇති අතර ඔහුගේ ආශ්‍රිතයන් නිරෝධායනට ලක් කර ඇත.

Related posts

මෙල්බර්න් වෙළෙඳ සැලක් මතට යානයක් කඩා වැටෙයි

Shiran Viraj

ව්‍යාපාරිකයකු නයෝමිගේ හිත දිනාගෙන

Shiran Viraj

ව්‍යාපාරිකයාට වෙඩි තැබූ සැකකරුවන් සොයා පුළුල් පරීක්ෂණ

Shiran Viraj