mediahumanrights.lk
NewsSportsSports News

ලෝක මෝටර් රථ ධාවන ශූර හැමිල්ටන්ටත් කොවිඩ් ආසාදනය වෙයි

ලෝක මෝටර් රථ ධාවන ශූර ලුවිස් හැමිල්ටන්ට කොවිඩ් නයින්ටීන් ⁣වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඒ අනුව ඔහුට මෙම සති අන්තයේ බහරේන් හිදී පැවැත්වීමට නියමිත ෆෝමියුලා තරගාවලියට සහභාගීවීමේ අවස්ථාව අහිමි වේ.

35 හැවිරිදි හැමිල්ටන්ට පසුගිය සදුදා සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති අතර පසුව සිදු කළ පරීක්ෂාවේදී ඔහු ආසාදිතයෙකු බව තහවුරු වී තිබේ.

Related posts

කොරෝනා දේහ ආදාහනයට සමූහ ආදාහනාගාර වහා හදන්නැයි කියයි..

Shiran Viraj

අද කොළඹ විරෝධතාවන්ට වාරණ නියෝගයක්…

Shiran Viraj

ශ‍්‍රි ලංකාව වේගයෙන් ආර්ජන්ටීනාව, සිම්බාබ්වේ, වෙනිසියුලාව දෙසට…

Shiran Viraj
Translate »