2026-02-16
mediahumanrights.lk
Local NewsNews

ත්‍රිකුණාමලයේ පුද්ගලයින් 75,000ක් ආරක්ෂිත ස්ථාන වෙත

ත්‍රීකුණාපලය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ක පුද්ගලයින් 75,000කට ආසන්න පිරිසක් ආරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමු කිරීමේ කටයුතු ආරම්භ කර ඇතැයි, දිස්ත්‍රික් ලේකම්වරයා පවසි.

දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේ, එම පිරිස මධ්‍යස්ථාන 237ක් වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි.

එලෙස යොමු කෙරෙන පිරිමට රාත්‍රීයේ පිසූ ආහාර ලබා දීම සඳහාබ වන කටයුතු ද සූදානම් කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසී ය.

lankaleadnews

Related posts

ත්‍රිරෝද රථ ලියාපදිංචිය අඩුවීමක්-පොදු ප්‍රවාහනයේ සීඝ්‍ර වර්ධනයක්

Shiran Viraj

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ කිසිදු විදෙස් ශ්‍රමිකයෙකු සේවයේ යෙදවූයේ නැහැ!- බ්‍රැන්ඩික්ස් පාලන අධිකාරිය

Shiran Viraj

තනි ජීවි­ත­ය­කට හික්මීම අව­ශ්‍ය­­මයි ශ්‍රී ලාංකේය ව්‍යාපා­රික ලෝකයේ කාන්තා සල­කුණ ඔටාරා

Shiran Viraj
Translate »