mediahumanrights.lk
Local NewsNews

“අනතුර කළ රියදුරු අපට සම්බන්ධ නෑ” – දෙරණ

මට්ටක්කුලිය ප්‍රදේශයේදී ඊයේ (26) දින, බීමත්ව අනතුරක් සිදුකල වෑන් රථයක් සහ එහි රියදුරු පොලිස් අත් අඩංගුවට පත්වූ අතර අනතුර සිදුකරන අවස්ථාවේ එම රථයේ දෙරණ නාලිකාවට සම්බන්ධ ස්ටිකර අලවා තිබුණි.

සමාජ මාධ්‍ය ඔස්සේ දෙරණ වෑන් රථයක් අනතුරක් කළා යනුවෙන් දක්වමින් මෙයට සම්බන්ධ වීඩියෝවක්ද සංසරණය විය.

නමුත් එම අනතුර සිදුකළ වෑන් රථය එම මාධ්‍ය ආයතනය විසින් තාවකාලිකව කුලී පදනම මත ලබාගත් වාහනයක් බව දෙරණ මාධ්‍ය ආයතනය දන්වා ඇති අතර රියැදුරු සහ අනෙක් පුද්ගලයාද එම ආයතනයට කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ඔවුන් පවසා තිබේ.

gossiplankanews

Related posts

ගයාන්ගේ පෙර බිරිඳට තරහාගියේ චතුරිකාගේ ෆේස්බුක් වීඩියෝ නිසාද?

Shiran Viraj

බිලියනයක පාඩුව වසරකදී බිලියනයක ලාභයක් වෙලා

Shiran Viraj

හොදට ගහලා.. හොදට රැකලා.. හොදට බෝල් කලාම අපි දිනනවා..- කලමණාකාරු

Shiran Viraj
Translate »