mediahumanrights.lk
NewsPolitical

හිටපු අමාත්‍ය ටි.බි. ඒකනායක අභාවප්‍රාප්ත වෙයි

හිටපු අමාත්‍ය ටි.බි. ඒකනායක මහතා අභාවප්‍රාප්‍තවී තිබෙනවා. මියයන විට ඔහු 66 වන වියේ පසුවූවා.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ අසනීප තත්ත්වයක් මත හිටපු අමාත්‍යවරයා පසුගිය දින කිහිපයේදී රෝහල් ගත කර සිටි බවයි.

2015 වසරේ යහපාලන රජය සමයේ ඔහු ඉඩම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද කටයුතු කරනු ලැබුවා.

nethnews

Related posts

මේ ආණ්ඩුව ජනතාව විසින් ආරක්‍ෂා කරනවා..

Shiran Viraj

එන්නත්කරණය තවත් වේගවත් කරමින් යුද්ධ හමුදාව ජංගම එන්නත්කරණ වැඩපිළිවෙලක් අරඹයි..

Shiran Viraj

වසරේ පළමු පාසල් වාරය අදින් අවසන්

Shiran Viraj
Translate »