mediahumanrights.lk
Local NewsNews

මුස්ලිම් කොරෝනා මෘතදේහ භූමදාන කරන්න කොළඹ නගර සභාවේ සම්මතයි.. යෝජනාව පොහොට්ටු මන්ත‍්‍රීගෙන්..

කොරෝනා වෛරස ආසාදනයෙන් මිය යන මුස්ලිම් ජාතිකයන් ගේ මෘත දේහයන් භූමදානයට අවසර දිය යුතු යැයි කොළඹ මහනගර සභාව විසින් යෝජනාවක් සම්මත කර තිබේ.

එම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රීවරයෙකි.

ඔහු විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව ඒක ඡුන්දයෙන් සම්මත වී ඇත.

එසේ සම්මත කරගන්නා ලද යෝජනාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Related posts

වලාන ප්‍රදේශයේ ඉන්ධන පෝලිමකදී පොලිසිය සහ මහජනතාව අතර උණුසුම් තත්ත්වයක්

Shiran Viraj

ආණ්ඩුවට අලි බර වැඩි වෙයි – හදාගන්න දෙන්න සැරසෙයි

Shiran Viraj

මංකිපොක්ස් රෝග ලක්‍ෂණ හා රෝගයෙන් බේරෙන හැටි මෙන්න..

Shiran Viraj
Translate »