mediahumanrights.lk
Local NewsNews

බස්නාහිර ලොක්ඩවුන් කරන්නැයි කියයි..

ජනවාරි මස 01 වන දින තෙක් බස්නාහිර පළාත හුදෙකලා කරන්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඉල්ලයි.

කොරෝනා වෛරසය පැතිරීම අවම කිරීම සඳහා සෙසු දිස්ත‍්‍රික්ක සඳහාද සංචරන සීමා පනවන්නැයි එම සංගමය රජයෙන් ඉල්ලා තිබේ.

කොළඹ නගර සභාව ආශ්‍රිත ප්‍රදේශය මේ වන විට වෛරසය ව්‍යාප්ත වීමේ අධි අවදානම් සහිත ප්‍රදේශයක් යැයිද ඔවුන් කියා සිටිති.

සංචරණ සීමා නොපනවන්නේ නම් එළඹෙන උත්සව සමයෙන් පසුව මහත් ව්‍යවසනකාරී තත්වයක් ඇති වනු ඇතැයිද සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටී.

lankacnews

Related posts

නව ලිංගික අධ්‍යාපන විෂය මාලාවෙන් සංස්කෘතික වටිනාකම් විනාශ වන බවට කාදිනල්තුමාගෙන් අනතුරු ඇඟවීමක්

Shiran Viraj

ජාතික කණ්ඩායමේ හිටපු ක‍්‍රීඩකයෙක් රන් මාල කොල්ලයකට අත්අඩංගුවට..

Shiran Viraj

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් කර ගැනීම ගැන නිවේදනයක්…

Shiran Viraj
Translate »